අවශ්‍ය ද්‍රව්‍ය:
- සිනි කප් 1
- වතුර කප් 1
- පිටි කිරි 1/2
- කරදමුන් 2
- රුලන් කප් 1
- කජු ටිකක් හෝ සුල්තාන් හෝ රට කජු ටිකක්

සාදන ආකාරය:
ඉස්ලාම රුලන් ටිකක් බැදලා ගන්න.ඊට පස්සෙ සීනි සහ වතුර ලිප මත තාබා දිය කරන්න. එත් එක්කම කිරි දමා කලවම් කරන්න. කරදමුන්ගු ද දමා හොඳට මිශ්‍ර කරන්න.
ඉන්පසු සිනි ටික මිශ්‍ර උනාට පසු රුලන්(සැමොලිනා) ටික දමා ගන්න .හොඳට මිශ්‍ර කරන්න. අඩිය අල්ලන්න දෙන්න එපා.
ඉන්පසු අර කජුද /රට කජුද /sultan ද දාමා අනා ගන්න. එය හොඳට මිශ්‍ර කරන්න අතෙ ඇලෙන්නෙ නැතුව යන තරමට. ඉන්පසු තැටියකට දමා කැලි කපා ගන්න .ඉන්පසු ශීතකරණයක දමා ගන්න.
Reviewed by Wanni Arachchige Udara Madusanka Perera
on
June 16, 2020
Rating: 5





0 comments:
Post a Comment