Ankeliya Song Lyrics - අංකෙළිය ගීතයේ පද පෙළ

Ankeliya Song Lyrics - අංකෙළිය ගීතයේ පද පෙළ
Song Title : Ankeliya (අංකෙළිය)
Artist : Viraj Bathiya x Charitha Attalage
Lyrics : Viraj Bathiya


සසිරි බර මේ සිරිලක
තුද පඩුරු දෙති නොයන
නිය සති තෙද අනුහසට
කද කුමරු දෙවිදු වෙත

තෙද ඉසුරු දෙවියනේ
කද කුමරු ස්වාමිනේ
ගන දෙවිදු ස්වාමිනේ
සරස් පොත් දෙවියනේ

මෙතන ලොව අංකෙලිය
තබමි අත් වලිය
නිබද කෙලියක්
කෙලිය ලැබෙයි

මෙලොවට නෙරිය
තෙද ඉසුරු කම ලගා
කැටුව හිමි පා ලගා
යන දෙතන දසමකා

නිල් දීපයක් තකා
මේ විල් මැද මකා
ඒ සපු ගස මල් කකා
බල නිම්න බියනුකා

කීව කා ලග තකා
නාඩන් හිමියනේ
සෝ දුක් අනේ
විලාපය තියමි නේ

තියන් පත්තිනියනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ankeliya Song Lyrics - අංකෙළිය ගීතයේ පද පෙළ Ankeliya Song Lyrics - අංකෙළිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 04, 2026 Rating: 5

0 comments:

Post a Comment