Ma Igili Giya Lyrics - මා ඉගිලී ගියා ගීතයේ පද පෙළ

Ma Igili Giya Lyrics - මා ඉගිලී ගියා ගීතයේ පද පෙළ
Song Title : Ma Igili Giya (මා ඉගිලී ගියා)
Artist : Tharindu Damsara
Lyrics, melody, music composition : Kavin Harshana
Recordig : Nadisha Liyanaarachchi 
Mixing & mastering : Mahesh Kankanige
Guitar arr : Kavin Harshana
Saxophone : Geeth Peramuna
Art work  : Udeeptha Madhumal
Motion Video : Chameeera Hettiarachchi


මා හදේ පිටුවක් පුරා
මතකයන් ඔබ එක් කලා
සුන්දර ම තව තැන් සොයා
මා ඉගිලී ගියා, මා ඉගිලී

ඔබ මා දිලෙනා සඳලියේ
ඔබ මා හා දැන් අත් පටලා ආදරෙන්

ආදරේ මට කියා දී
සිනාවන් මගෙ මුව රැඳී
මා ද දැන් තරුවක් වගේ
ඉගිලී ගිහින් තව තැන් සොයයි

ඔබ මා දිලෙනා සඳලියේ
ඔබ මා හා දැන් අත් පටලා ආදරෙන්
ඔබ මා දිලෙනා සඳලියේ
ඔබ මා හා දැන් අත් පටලා ආදරෙන්
ඔබ මා දිලෙනා සඳලියේ
ඔබ මා හා දැන් අත් පටලා ආදරෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment