Ehema Baluwama Song Lyrics - එහෙම බැලුවාම ගීතයේ පද පෙළ

Ehema Baluwama Song Lyrics - එහෙම බැලුවාම ගීතයේ පද පෙළ
Song Title : Ehema Baluwama (එහෙම බැලුවාම)
Artiste : Yasas Medagedara
Lyrics : Shehan Galahitiyawa
Music : Yasas Medagedara
Melody : Yasas Medagedara
Bass : Dileepa Deshan
Keys : Pahan Sandeepa , Yasas Medagedara
Guitars : Dihan Kularatne
Mixed And Mastered : Yasas Medagedara @ Midhouse Studios
Special Thanks to YAMAHA Music Centre


එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා

රැයේ නිදි නේනා
මේවාගේ සංසරේ බැල්මන් හෙලා
සොයා ලංවෙලා
ආ....

මා හෘදේ ගැස්මන්ද ඉක්මන් වෙලා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා

පියවෙනා දෑසේ කියවෙනා රහස
නිදිනොලා තෝරලා
ආ....

නිකිනි රෑයාමෙ දෙනෙති පෑ ආලේ
සංවේදිවී රූරනා
මේ දෑත ලංවීලා ලංවෙන්න ඕනා
මේ හීන සැබැවින්ම ඉටුවෙන්න ඕනා
මා ගාව සසරේම ළඟ ඉන්න ඕනා
හදේ බැඳිලා

එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා

ගෙවෙනවා කාලේ දැනෙනවා ආලේ
හිත පුරා පායලා
ආ...

පිනිවළා තීරේ රුව පවා ඉහිරේ
සඳකතා වෑහිලා
මේ දෑත ලංවීලා ලංවෙන්න ඕනා
මේ හීන සැබැවින්ම ඉටුවෙන්න ඕනා
මා ගාව සසරේම ළඟ ඉන්න ඕනා
හදේ බැඳිලා

එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මාගේ දිහා
රැයේ නිදි නේනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment