Athin Mathin Song Lyrics - ඈතින් මෑතින් ගීතයේ පද පෙළ

Athin Mathin Song Lyrics - ඈතින් මෑතින් ගීතයේ පද පෙළ
Song Title : Athin Mathin (ඈතින් මෑතින්) 
Vocals : Dinesh Gamage
Music : ‪@YuKIBeatZ‬
Lyrics Writer : @NisalGamage‬
Melody : Dinesh Gamage
Mix & Mastering : Yuki Navaratne @ yukibeatz
Guitar : Sarith Jayawardana
Flute : Wayanaka Perera


ආදරෙන් හාදවෙම් මං බලා උන්නා
හීනයෙන් හීනයේ  ඔව් ඔබම උන්නා
පියඹලා අඩඳුරේ තරු කඩා දුන්නා
ඒ තරම් ආදරේ ඔබටමයි හින්දා

සිහිනෙකින් හෝ එන්න සිඹිනෙමි රෑ පුරා
මාගේ වී ලංවෙන්න පෙම් ඕවිල්ලේ පාවෙලා

ඈතින් මෑතින් මං නෙත් ඔබේ බලා ඉන්නම්
පාරාදීසේ නම් දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං

ඈතින් මෑතින් මං නෙත් ඔබේ බලා ඉන්නම්
පාරාදීසේ නම් දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං
ඈතින් මෑතින් මං නෙත් ඔබේ බලා ඉන්නම්
පාරාදීසේ නම් දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං

පාලුවෙන් පාලුවෙන් රැය පුරා ඉන්නා
හේතුවෙන් හේතුවේ ඔබ ගැනම හෙව්වා
හමුවෙනා තුරු මෙසේ රැඳෙමි මං මගබලා
ඔබ ගෙනා මදහසේ පැහැය හද මව මවා

දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං

ඈතින් මෑතින් මං නෙත් ඔබේ බලා ඉන්නම්
පාරාදීසේ නම් දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං
ඈතින් මෑතින් මං නෙත් ඔබේ බලා ඉන්නම්
පාරාදීසේ නම් දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං

සිහිනෙකින් හෝ එන්න සිඹිනෙමි රෑ පුරා
මාගේ වී ලංවෙන්න පෙම් ඕවිල්ලේ පාවෙලා

ඈතින් මෑතින් මං නෙත් ඔබේ බලා ඉන්නම්
පාරාදීසේ නම් දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං
ඈතින් මෑතින් මං නෙත් ඔබේ බලා ඉන්නම්
පාරාදීසේ නම් දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment