Saththai Manike Song Lyrics - සත්තයි මැණිකේ ගීතයේ පද පෙළ

Saththai Manike Song Lyrics - සත්තයි මැණිකේ ගීතයේ පද පෙළ
Song Title : Saththai Manike (සත්තයි මැණිකේ)
Artist : Piyath Rajapakse
Melody : Piyath Rajapakse
Lyrics : Piyath Rajapakse
Music : Lahiru De Costa | Piyath Rajapakse
Produced, Mixed & Mastered : Lahiru De Costa @ Lahiru Audio Vision Studio


දහඩියයි කදුලුයි මේ මහ වැස්සයි
ඉදිරියේ ඇදෙනා හැමදේ අමනුස්සයි
දෙවියන් සිහි නොකලේ අතලොස්සයි
මා නුබ හමුවෙන්නට තව ඇත්තේ දවස් විස්සයි

සත්තයි මැණිකේ පොඩිඑවුන් පල්ලා මම එන්නයි හිටියේ
දැන් නුඹ නාඬා දෙවියන් වැඳලා මග නොබලා හිඳිනේ

සිහිනෙන්වත් නුඹ දැකගන්නවනම් අරුමයක්
ඇස් පියාගන්න බෑ මහ කරුමයක්
එළිය වැටෙන්නට මත්තෙන් මගෙ පණ ගියොත්
මගෙ මැණිකේ නුඹටයි මගෙ පැටවුන්ටයි මං ආදරෙයි ගොඩක්

සත්තයි මැණිකේ පොඩිඑවුන් පල්ලා මම එන්නයි හිටියේ
දැන් නුඹ නාඬා දෙවියන් වැඳලා මග නොබලා හිඳිනේ
සත්තයි මැණිකේ පොඩිඑවුන් පල්ලා මම එන්නයි හිටියේ
දැන් නුඹ නාඬා දෙවියන් වැඳලා මග නොබලා හිඳිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment