Mang Dakka Heene Song Lyrics - මං දැක්ක හීනේ ගීතයේ පද පෙළ

Mang Dakka Heene Song Lyrics - මං දැක්ක හීනේ ගීතයේ පද පෙළ
Song Title : Mang Dakka Heene (මං දැක්ක හීනේ)
Singing : SANA
Melody and Music : Yasas Medagedara
Lyrics : Sajith Akmeemana
Rap Lyrics : Gaji Wick
Script & Director : Sajith Akmeemana
DOP : Chathur Kamsha Deshapriya


හoඟා ඉන්නම් හාදු
දුන්නොත් වෙන්නේ පාඩු
යන්තම් වාගේ වෙන්නෙමී මම යාළු

හැoඟී හැoඟී ආවා
ලoවී ලoවී පෑවා
මාගෙ මුලු හදවත ඔබ දිනුවා

මගෙ හදවත අරගෙන
නුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ

මල් පෙරහැර අරගෙන
නුඹ එනකොට මo නටනව සත්තයි මහපාරේ

මගෙ හදවත අරගෙන
නුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ

මල් පෙරහැර අරගෙන
නුඹ එනකොට මo නටනව සත්තයි මහපාරේ

ආවා ආවා ආවා ආදරේ
මේ රෑ මේ රෑ මාගෙ වේ
මo දැක්ක හීනේ ඔයා මාගේ

පීරා පීරා පීරා සාගරේ
තෝරා ගත්තා ආදරේ
අමතක කරන්නෑ සoසාරේ

මල් හීසර වැදුනා
මන්දාරම් වැස්සක තෙමුනා
ගින්දර අරගෙන ඔබ ඇවිදින් සන්සුන් හිත මගේ සසල කළා
Ay Boy You Got Me On A Ride
I Am Try To Ignore The Size
එයා මගේ Type ඒත් Thinking Twice
හිත රැවටිලාද නොදැනීම I Am Fine
මගේ දෙසින් හොරෙන් ඇදෙන්නේ
ඔහු සුසුම් තියා මගේ හද පතුලේ
සිතුම් මගේ කෙමින් කියන්නම්
මම ලගින්නම් හිදින්නම් හැම කාලේ

ඔබට පිදුණ සිත තුන් තිස් පැයේම
සිත මගේ ඔබ ගැන විමසිල්ලේ
වශී කරා නම් මා ඔය නෙතකින්
අමතක නොකරමි සංසාරේ

මනරම් වූ පෙම් හීනේ
දකින්නම් රැඳී නුඹගේ තුරුලේ
රහසක් වූ පෙම් ගීතේ
විඳගන්නම් මතුදා දිනෙක සොඳුරේ

මගෙ හදවත අරගෙන
නුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ

මල් පෙරහැර අරගෙන
නුඹ එනකොට මo නටනව සත්තයි මහපාරේ

මගෙ හදවත අරගෙන
නුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ

මල් පෙරහැර අරගෙන
නුඹ එනකොට මo නටනව සත්තයි මහපාරේ

ආවා ආවා ආවා ආදරේ
මේ රෑ මේ රෑ මාගෙ වේ
මo දැක්ක හීනේ ඔයා මාගේ

පීරා පීරා පීරා සාගරේ
තෝරා ගත්තා ආදරේ
අමතක කරන්නෑ සoසාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment