Hathpethi Mal Song Lyrics - හත් පෙති මල් ගීතයේ පද පෙළ

Hathpethi Mal Song Lyrics - හත් පෙති මල් ගීතයේ පද පෙළ
Song Title : Hathpethi Mal (හත් පෙති මල්)
Performed by Iman Fernando‬
Written by Iman Fernando
Melody Composed by Iman Fernando
Music Arrangement : Iman Fernando & DILU Beats
Music Produced by ‪@DILUBeats‬
Mix and Mastering : DILU Beats
Guitars & Mandolin : @prakashranasinghe6722‬
Digital Media Management : Ashan K Nimsara


හත් පෙති මල් වාගේ
මල් වාරේ නැතුවත්
මාව සොයලා

තහනම් ඔය ආලේ පහසක් දීලා
අවසන් පෙම මාගේ අඩමානේ හැගුමක්
ගාව තියලා
තහනම් අගනාවේ ඇයි ලංවීලා

හත් පෙත්තෙන් එකක් ඉල්ලා
රොන් සුවඳක් හොරෙන් වින්දා
මල් රොන්‍ රස වැඩිද මන්දා
නුඹ පරවෙන්නත් ළඟ නිසා

මද සුලගක් අතින් අල්ලා
සමුදෙන්නට කලින් දන්වා
මල්පෙත්තක නුබව හංගා
දෙනවද මාරුතේම ඈතට අරගෙන

ළඟ පිපුනට ඈ තව දුර බව දැණුනේ නම් නෑ
දුර පිපුනම තව හැඩ නුඹ නැතුවත් කම් නෑ
මල් පෙති අග මා තනි උන බව හිතුවේ නම් නෑ
නුඹ හැර වෙන මල් සුවඳක් අඳුනන්නේ නෑ

කලු ආකහේ අද
දේදුනු මල නුඹ
වාගේ නම් නෑනේ

කොදුරා මගේ බව නෑ
සුළග සමග ආවේ ආයේ

හත් පෙත්තෙන් එකක් ඉල්ලා
රොන් සුවඳක් හොරෙන් වින්දා
මල් රොන්‍ රස වැඩිද මන්දා
නුඹ පරවෙන්නත් ළඟ නිසා

මද සුලගක් අතින් අල්ලා
සමුදෙන්නට කලින් දන්වා
මල්පෙත්තක නුබව හංගා
දෙනවද මාරුතේම ඈතට අරගෙන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment