Naana Vile Awurudu Song Lyrics - නාන වීලේ අවුරුදු ගීතයේ පද පෙළ

Naana Vile Awurudu Song Lyrics - නාන වීලේ අවුරුදු ගීතයේ පද පෙළ
Song Title : Naana Vile Awurudu (නාන වීලේ අවුරුදු)
Vocals: Chethana Ketagoda, Lucky Lakmina, Rihan Fernando
Music: Pasan Liyanage  @redfoxworldaudio
Back-Up Vocals: Tharuka Gunaratne
Lyrics: Gihan Anushka Ilangakoon
Videography: Sadeeptha Gunawardne
Dance Appearance: Rumiy Thathsarani
Choreography: Kavindu Madushan
Video Editor: Kanishka Maduranga @Slaish
Produced by Redfox


මාන බලා හිඳ පැද්දි පැද්දි සැරසෙනා
එගොඩ ගොඩේ එන සද්දෙ සද්දේ රබානා
කෝකිල නාද රහට තාලයකට නලෝනා
නාඹර නාඩගමක් අවුරුදු සිරි ගෙනෝනා

තාන තම්දෙනා එරබදු මල් පීදෙන්නා
තාන තම්දෙනා අවුරුදු සිරි ඉතිරිරෙන්නා

නාන වීලේ නා ගස් නවයක්
තිබුනා ආ .. ආ..
නාන විලේ නා ගස් වල
අතු බෙදුනා ආ ..ආ
නාන විලේ නා ගස් වල
අතු බෙදුනා ආ ..ආ

තාන තනා තම්දෙ එරබදු මල් පිපේනා
පාන සිනා සන්තො මල් වාරම් ගැයේනා
පෙනෙන පෙනෙන තැන් අවුරුද්දෙන් පිරේනා
සතු සිනා පිරි අවුරුදු සිරි ගෙනෙනා

තාන තම්දෙනා එරබදු මල් පීදෙන්නා
තාන තම්දෙනා අවුරුදු සිරි ඉතිරිරෙන්නා

නාන වීලේ නා ගස් නවයක්
තිබුනා ආ .. ආ..
නාන විලේ නා ගස් වල
අතු බෙදුනා ආ ..ආ
නාන විලේ නා ගස් වල
අතු බෙදුනා ආ ..ආ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment