Sundari Mage Hinda Song Lyrics - සුන්දරි මගේ හින්දා ගීතයේ පද පෙළ

Sundari Mage Hinda Song Lyrics - සුන්දරි මගේ හින්දා ගීතයේ පද පෙළ
Song Title : Sundari Mage Hinda (සුන්දරි මගේ හින්දා)
ගායනය : ඇන්ටන් රොද්‍රිගෝ


සුන්දරි මගේ හින්දා ආවෙ සොයාලා
මං පනිමි නටාලා
මගෙ ප්‍රාණය ඇත්තේ 
මැණිකෙගෙ ප්‍රේමෙ නිසා

මැණික් දෙන්නම් රිදී දෙන්නම් 
තෑගි දෙන්නම් ප්‍රේමියේ
මැණික් දෙන්නම් රිදී දෙන්නම් 
තෑගි දෙන්නම් ප්‍රේමියේ
මාව දමා යන්න එපා 
මට පිටුපා ඉන්න එපා
ගියොත් මගේ ප්‍රාණෙත් එපා

සුන්දරි, සුන්දරි, 
සුන්දරි මගේ හින්දා ආවෙ සොයාලා
මං පනිමි නටාලා
මගෙ ප්‍රාණය ඇත්තේ 
මැණිකෙගෙ ප්‍රේමෙ නිසා

මා සුන්දරිගේ මුහුණ දැකලා
මා සුන්දරිගේ මුහුණ දැකලා
ආසාව මාගේ සිත පිරේ
මා සුන්දරිගේ මුහුණ දැකලා
ආසාව මාගේ සිත පිරේ

සුන්දරි මගෙ රන් ක‍ෙඳේ
එන්න මෙහෙම පෙම් ග‍ඟේ 
කිට්ටු වෙලා දෙන්නකො මට හාදුවක්

සුන්දරි මගේ හින්දා ආවෙ සොයාලා
මං පනිමි නටාලා
මගෙ ප්‍රාණය ඇත්තේ
මැණිකෙගෙ ප්‍රේමෙ නිසා //

මගෙ සුන්දරිගේ රූපේ දැකලා
මගෙ සුන්දරිගේ රූපේ දැකලා
ලස්සන පිරුණා ආදරේ සිතේ
මගෙ සුන්දරිගේ රූපේ දැකලා
ලස්සන පිරුණා ආදරේ සිතේ

සුන්දරි මගෙ රන් ක‍ෙඳේ
එන්න මෙහෙම පෙම් ග‍ඟේ 
කිට්ටු වෙලා දෙන්නකො මට මල් සිනා

සුන්දරි මගේ හින්දා ආවෙ සොයාලා
මං පනිමි නටාලා
මගෙ ප්‍රාණය ඇත්තේ
මැණිකෙගෙ ප්‍රේමෙ නිසා //

මැණික් දෙන්නම් රිදී දෙන්නම් 
තෑගි දෙන්නම් ප්‍රේමියේ
මැණික් දෙන්නම් රිදී දෙන්නම් 
තෑගි දෙන්නම් ප්‍රේමියේ
මාව දමා යන්න එපා 
මට පිටුපා ඉන්න එපා
ගියොත් මගේ ප්‍රාණෙත් එපා

සුන්දරි, සුන්දරි, 
සුන්දරි මගේ හින්දා ආවෙ සොයාලා
මං පනිමි නටාලා
මගෙ ප්‍රාණය ඇත්තේ 
මැණිකෙගෙ ප්‍රේමෙ නිසා

සුන්දරි මගේ හින්දා ආවෙ සොයාලා
මං පනිමි නටාලා
මගෙ ප්‍රාණය ඇත්තේ 
මැණිකෙගෙ ප්‍රේමෙ නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment