Aththamai Me Song Lyrics - ඇත්තමයි මේ ගීතයේ පද පෙළ

Aththamai Me Song Lyrics - ඇත්තමයි මේ ගීතයේ පද පෙළ
Song Title : Aththamai Me (ඇත්තමයි මේ)
Artist : Jayathu Sandaruwan
Director : Asitha Geethanjana
Music Produced : Prageeth Perera 
Lyrics : Kelum Dissanayake 
Music Label : Desawana Music
Editor & Colorist : Nishan B
Dop : Chamara Bulathsinhala
Production Manager : Chamod Fernando


මුහුණ උස්සා දෑස ගස්සා
මා හිනස්සා ඇවිත් කියන්න ආදරය
මාව දන්නා මටද දැනෙනා
ජීවිතේ අර්ථවත්ම දැක්ම දැන් ඔබය

ඇත්තමයි මේ ඉන්න ඕනේ
හැම ආත්මයක්ම ආදරෙන් ඔබේ වෙලා
සත්තකින් මා හුස්ම ගන්නේ
ඔබෙ ආදරේ නිසා තමයි හිනා වෙලා

ජීවිතේ අරුණැල්ල ඔබ තමා සිතුවිල්ල
ගිනි නිවා කඳුලැල්ල ගෙන එනා හසරැල්ල
මොනවදෝ කියනවා මගේ හිත ඔයාගේ
ආදරෙන් රහ වැටිලා
හදවතින් පිළිගන්නවා මගෙ හුස්ම
ඔබයි කියලා

ඇත්තමයි මේ ඉන්න ඕනේ
හැම ආත්මයක්ම ආදරෙන් ඔබේ වෙලා
සත්තකින් මා හුස්ම ගන්නේ
ඔබෙ ආදරේ නිසා තමයි හිනා වෙලා

මේ අපේ හමුවිල්ල හිමි කලා සැනසිල්ල
එන්න යමු අත් අල්ල ආදරෙයි මම කෙල්ල
මොනවදෝ කියනවා මගේ හිත ඔයාගේ
ආදරෙන් රහ වැටිලා
හදවතින් පිළිගන්නවා මගෙ හුස්ම
ඔබයි කියලා

ඇත්තමයි මේ ඉන්න ඕනේ
හැම ආත්මයක්ම ආදරෙන් ඔබේ වෙලා
සත්තකින් මා හුස්ම ගන්නේ
ඔබෙ ආදරේ නිසා තමයි හිනා වෙලා


Aththamai Me Song Lyrics - ඇත්තමයි මේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment