Zaara Song Lyrics - සාරා ගීතයේ පද පෙළ

Zaara Song Lyrics - සාරා ගීතයේ පද පෙළ
Song Title : Zaara (සාරා)
Artist : Hector Dias Ft Athula Adikari 
Video Director : Sandesh Bandara 
Lyrics : Denzil Nugegoda 
Music & Melody : Ashen Chakrawarthi
Starring Sherry Mineli
Artist : Hector Dias Ft Athula Adikari 
Lyrics : Denzil Nugegoda
Melody & Music : Ashen Chakrawarthi 
Mixed & mastered : Viranja Dayawansha 
Guitar : Johan Ranmuthugala 
Piano & Bass : Hasitha Kokila 
Backing Vocals : Ashen Chakrawarthi 
Recording Engineers : Ashen Chakrawarthi / Kevin Thamel / Viranja Dayawansha 
Recording Studios : Studio Chakra / Yamaha Recording Studio / wave line Studio / Reverb Studio 


සංසාරෙක ඈත
ඔබ ඇවිදින් කීව
ඒ හීනෙට යන්න
අවසර දෙනවාද

හැම රෑකම ලංව
ඔබ තුරුලෙම ඉන්න
ආසයි නුබෙ වෙන්න
ඒකට ඉඩ දෙන්න

පාවෙන හැගුම් දී
දිලෙයි සද නාරී

රාගයි හදේ
සරාග ඈ සිහිනේ
නෙතේ සරා
පායා ගියාවී

තරු එකිනෙක ගාව
සඳ මුමුනන ගීය
ඔබට කියා දෙන්න
බැදෙමුද අපි හාද

ඉගිබිගි දෙන දෑස
නොකියා කියූ රහස
මගේ විතරක් වෙන්න
ඔය හිත දෙනවාද

හෝ හෝ හෝ...

පාවෙන හැගුම් දී

ඔක් ඔක් ඕ...

දිලෙයි සද නාරී

රාගයි හදේ
සරාග ඈ සිහිනේ
නෙතේ සරා
පායා ගියාවී

සරා
සරා
සරා

සංසාරෙක ඈත
ඔබ ඇවිදින් කීව
ඒ හීනෙට යන්න
අවසර දෙනවාද

හැම රෑකම ලංව
ඔබ තුරුලෙම ඉන්න
ආසයි නුබෙ වෙන්න
ඒකට ඉඩ දෙන්න

හෝ හෝ හෝ...

පාවෙන හැගුම් දී

ඔක් ඔක් ඕ...

දිලෙයි සද නාරි

රාගයි හදේ
සරාග ඈ සිහිනේ
නෙතේ සරා
පායා ගියාවී

හෝ හෝ හෝ...

පාවෙන හැගුම් දී

ඔක් ඔක් ඕ...

දිලෙයි සද නාරි

රාගයි හදේ
සරාග ඈ සිහිනේ
නෙතේ සරා
පායා ගියාවී

සරා
සරා
සරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment