Kumara Samayama Song Lyrics - කුමර සමයම ගීතයේ පද පෙළ

Kumara Samayama Song Lyrics - කුමර සමයම ගීතයේ පද පෙළ
Song Title : Kumara Samayama (කුමර සමයම)
Artist : Kalasri Fernando
Lyrics : Ruchi Nethma Abeywarne
Melody & Music : Tharindu Damsara
Music composition, Mixing & mastering : Sanjula Himala
Guitar arr : Kavin Harshana
Motion video : Chameera J Hettiarachchi@3rd eye Cinema


සසර පව් බර වැඩී
නෑර අත මා වෙලී
ගොම්මනේ නුඹ හිඳී
විශඝෝර බැල්මෙනී
නිවුනු දරු දුක් ගිනී
ඝරසර්ප කුමරුනී

පතිනි මෑණිට වැලි ගසා
කුමර සමයම වින කලා
කලු කුමර මයෙ කුස අරා
ගොම්මනේ එබිකම් කලා

කලු වළා ගැබ අරක් අරගෙන
රිද්දි යකිනිය ගින්න සදමින
නොඉඳුල්ම කපු සලුව තෙමමින
හදක් කෑවා
දොලතටුව පුදමින

පතිනි මෑණිට වැලි ගසා
කුමර සමයම වින කලා
කලු කුමර මයෙ කුස අරා
ගොම්මනේ එබිකම් කලා

හිමි වල්ලභට මා එපා වී ඇති
ස්ත්‍රි දේහෙන් දැන් පලක් නැති
මල් මඩුව සුනු විසුනු වී ඇති
කලු කුමර ආලෙන් වෙලා ඇති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment