Samawak Nathi Mage Adaraya Song Lyrics - සමාවක් නැති මගේ ආදරය ගීතයේ පද පෙළ

Samawak Nathi Mage Adaraya Song Lyrics - සමාවක් නැති මගේ ආදරය ගීතයේ පද පෙළ
Song Title : Samawak Nathi Mage Adaraya (සමාවක් නැති මගේ ආදරය)
Sung By : Denuwan Kaushaka
Lyrics / Music : Denuwan Kaushaka
Production : Denuwan Kaushaka Melodies


හීනයක් වගෙයි ඔයා මට හැබෑ නොවෙනා
පාරවයි අපේ මතක ටික දවයි ඔබ මා
මතක් නොව්නට වැරදිලා හරි
ලඟින් හිටි ඔබගේ මා
හීනයක් වගෙයි ඔයා මට හැබෑ නොවෙනා

මතක් උනාට නොලැබෙනා නුඹව
හිතක් හැදුනද මා දමා යන්න
මතක් උනාට නොලැබෙනා නුඹව
හිතක් හැදුනද මා දමා යන්න
මතක් නොව්නට වැරදිලා හරි
ලඟින් හිටි ඔබගේ මා
හීනයක් වගෙයි ඔයා මට හැබෑ නොවෙනා

සමාවක් නැති මගේ ආදරය
කතා නැතුවම සමු අරන් නුඹම
සමාවක් නැති මගේ ආදරය
කතා නැතුවම සමු අරන් නුඹම
මතක් නොව්නට වැරදිලා හරි
ලඟින් හිටි ඔබගේ මා
හීනයක් වගෙයි ඔයා මට හැබෑ නොවෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment