Pem Apsarawo Song Lyrics - පෙම් අප්සරාවෝ ගීතයේ පද පෙළ

Pem Apsarawo Song Lyrics - පෙම් අප්සරාවෝ ගීතයේ පද පෙළ
Song Title : Pem Apsarawo (පෙම් අප්සරාවෝ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ
හෝ හෝ හෝ
පෙම් අප්සරාවෝ

රන් තරෑ නිදන් කෙරෑ දෑසේ මම්
කල් බලා නිසල් සුවේ වාසේ වෙම්
රතී රඟන නිතඹ සලන
සොදුරු පියඹ රන් කිරිල්ල

පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ
හෝ හෝ හෝ
පෙම් අප්සරාවෝ

සත් සරේ හඬින් පිරී වදන් ඔබේ
මත් කෙරේ සවන් මගේ රසින් මිදේ
මහද අරණ සුවඳ කරන
සුළඟ රැගෙන හනික එන්න

පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ
හෝ හෝ හෝ
පෙම් අප්සරාවෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment