Nil Wala Yawi Pawela Song Lyrics - නිල් වලා යාවි පාවෙලා ගීතයේ පද පෙළ

Nil Wala Yawi Pawela Song Lyrics - නිල් වලා යාවි පාවෙලා ගීතයේ පද පෙළ

Nil Wala Yawi Pawela Song Lyrics - නිල් වලා යාවි පාවෙලා ගීතයේ පද පෙළ
Song Title : Nil Wala Yawi Pawela (නිල් වලා යාවි පාවෙලා)
ගායනය : ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද : උපාලි අත්තනායක
තනුව : ආර්. මුත්තුසාමි
1961 දී තිරගතවූ "දරුවා කාගේද" චිත්‍රපටියේ ගීයකි.


නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා
නිල් වලා යාවි පාවෙලා

සුන්දරයි ප්‍රියංකරයි සුළං හමා (හොහෝ)
ප්‍රේමයේ හැඟුම් හදේ මැවෙන්නෙ ඒ තමා (හහා)

සුන්දරයි ප්‍රියංකරයි සුළං හමා (හාහ හාහ හාහ හාහ හා හහා)
ප්‍රේමයේ හැඟුම් හදේ මැවෙන්නෙ ඒ තමා (හාහ හාහ හාහ හාහ හා හහා)

කන්ද මුදුනෙහී
රන් වලා වැදී //
ආදරෙන් වගේ බැඳී සෙමින් සිඹී
හො හොහ් හොහෝ

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාල
නිල් වලා යාවි පාවෙලා

ගල් මැදින් සුනිල් ජලේ බසී ගලා (හොහෝ)
ඒ හඬින් අපේ සිතේ සිතුම් උදා කළා (හහා)

ගල් මැදින් සුනිල් ජලේ බසී ගලා (හාහ හාහ හාහ හාහ හා හහා )
ඒ හඬින් අපේ සිතේ සිතුම් උදා කළා (හාහ හාහ හාහ හාහ හා හහා)

සාගරේ සොයා
යයි නදී ප්‍රියා //
හර්දයන් අපේ ළඟාවෙවී වගේ
හො හොහ් හොහෝ

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා

නිල් වලා යාවි පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා

ම් ම්ම්.... ම්ම් ම් ම්ම්....
ම්ම් ම් ම්ම්... ම්ම් ම් ම්ම් ම් ම්ම්....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment