Api Ekama Rane Kurullo Song Lyrics - අපි එකම රෑනෙ කුරුල්ලෝ ගීතයේ පද පෙළ

Api Ekama Rane Kurullo Song Lyrics - අපි එකම රෑනෙ කුරුල්ලෝ ගීතයේ පද පෙළ
Song Title : Api Ekama Rane Kurullo (අපි එකම රෑනෙ කුරුල්ලෝ)
ගායනය : විජේසුන්දර වේරගොඩ
සංගීතය : විජේසුන්දර වේරගොඩ
ගී පද : ඇල්ලේ ගුණවංශ හිමි


අපි එකම රෑනෙ කුරුල්ලෝ//
මේ පාරාදීසේ...
නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා....මේ රෑනේ....

මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නෙ අපී
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා....මේ රෑනේ....

තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා....මේ රෑනේ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment