Weesikeruwath Adare Song Lyrics - වීසිකෙරුවත් ආදරේ ගීතයේ පද පෙළ

Weesikeruwath Adare Song Lyrics - වීසිකෙරුවත් ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Weesikeruwath Adare (වීසිකෙරුවත් ආදරේ)
Artist : Denuwan Kaushaka
Lyrics : Aradhana Ekanayake
Music : Amila Muthugala
Video Director : Milan Balage
Production : #EvokeMusic

Dial Now...
For " #WeesikeruwathAdare " song as your RingIN Tone..
☎Dialog - 8710867541 / 8710867542 / 8710867561
☎Mobitel - 74744751 / 74744752 / 74744753
☎Hutch - 369416513 / 369416511 / 369416512
☎Airtel - 8880106721 / 8880106723 / 8880106722


හිමි උනත් නැති උනත්
මට ඔබේ ආදරේ
දිවි තුරා මතකයේ
ඔබ ඉන්නවා

කව්රුවත් නැති උනත්
තනි වෙනා දිනකදී
ඒ දිනෙත් ලග ඔබේ
මං ඉන්නවා

වීසි කෙරුවත් ආදරේ මගෙ
මා එපා කියලා
මං වගේ වෙන කව්රුවත් නෑ
ඔබට පෙම් කරලා

වීසි කෙරුවත් ආදරේ මගෙ
මා එපා කියලා
මං වගේ වෙන කව්රුවත් නෑ
ඔබට පෙම් කරලා

මදි පාඩුවක් තිබිලාද
ආදරේ මගේ
දුන්නු ආදරේ
උදුරාන ගියේ මා කෙරේ
ලං නොවුනනම්
හමු වීල අපි ඒ වගේ
රැවටෙන්නෙ නෑ
ඔබ හින්ද මං මේ වගේ

කව් රුවත් නැති උනත්
තනි වෙනා දිනකදී
ඒ දිනෙත් ලග ඔබේ
ලං වෙලා ඉන්නවා

වීසි කෙරුවත් ආදරේ මගෙ
මා එපා කියලා
මං වගේ වෙන කව්රුවත් නෑ
ඔබට පෙම් කරලා

වීසි කෙරුවත් ආදරේ මගෙ
මා එපා කියලා
මං වගේ වෙන කව්රුවත් නෑ
ඔබට පෙම් කරලා

වෙන් වී ගියත්
ඔබ ඈත සුලගක් වගේ
ඉන්නවා හදේ
ගැහෙන හුස්මක් වගේ
මං වාගෙ නෑ
ලං වීල ඔබ මා කෙරේ
දැන් කාටදෝ
අයිති ඔය හිත ඔබේ

කව්රුවත් නැති උනත්
තනි වෙනා දිනකදී
ඒ දිනෙත් ලග ඔබේ
ලං වෙලා ඉන්නවා

වීසි කෙරුවත් ආදරේ මගෙ
මා එපා කියලා
මං වගේ වෙන කව්රුවත් නෑ
ඔබට පෙම් කරලා

වීසි කෙරුවත් ආදරේ මගෙ
මා එපා කියලා
මං වගේ වෙන කව්රුවත් නෑ
ඔබට පෙම් කරලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

View my Flipboard Magazine.

0 comments:

Post a Comment