Sandakinnaravi Mage Song Lyrics - සඳ කින්නරාවි මාගේ ගීතයේ පද පෙළ

Sandakinnaravi Mage Song Lyrics - සඳ කින්නරාවි මාගේ ගීතයේ පද පෙළ
Song Title : Sandakinnaravi Mage (සඳ කින්නරාවි මාගේ)
ගායනය : නිලංග සිල්වා


සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

හැඟුම් වශී වු අන්ධකාරේ
කොපුල් මතින් සුසුම් පිටාරේ
සිහින් සරින් වයන් සිතාරේ
අවුල් තැවුල් ඉතින් අවාරේ
උතුරා හැලෙනා දෙනෙතේ ගිලෙන්නේ
මේ හීන් සැරේ

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

විරාමයක් කොහේද ආලේ
සරාගි ප්රේම ගින්න දෑසේ
දුහුල්ව ඇයිද ඇන්දේ සේලේ
අකීකරුයි හිතත් නොතේරේ
මුමුණා කියනා සවනේ හැංඟු
පෙම් මන්තරේ

සඳ කින්නරාවි මාගේ
හොරැහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් හිඳින්න බෑනේ
ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ
ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment