Sanda Mora Udu Guvanata Song Lyrics - සඳ මෝරා උඩු ගුවනට ගීතයේ පද පෙළ

Sanda Mora Udu Guwanata Song Lyrics - සඳ මෝරා උඩු ගුවනට ගීතයේ පද පෙළ
Song Title : Sanda Mora Udu Guwanata (සඳ මෝරා උඩු ගුවනට)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : තිස්ස අබේසේකර
තනුව : කාලෝ විජේසිරි


හා.. හා.. හහා.. හහාහාහා... හා..

සඳ මෝරා උඩු ගුවනට එන කලට
ඔබේ රුව පෙනෙනවා කවුළුව තුළින් මට

හා.. හා.. හහා.. හහාහාහා... හා..

ඉකිලන හඬින් තනි යහනේ ඉන්න විට
හැමටම වඩා මං මා ගැන දුක හිතේ මට

හා.. හා..
හා.. හා.. හා.. හා...  හහා..

පහන් දොරින් හිරු එබිකම් කරන සඳ
මා අසලින් ඔබ නැතුවා දුකකි

සීතල නිය තුඩින් මා ගත රිදෙන සඳ
ඔබෙ මුදු පහස මට නැතුවා දුකකි

හ්ම් ම් ම්.. හ්ම් ම් හ්ම්ම්... ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment