Sanda Malanikayi Song Lyrics - සඳ මලානිකයි ගීතයේ පද පෙළ

Sanda Malanikayi Song Lyrics - සඳ මලානිකයි ගීතයේ පද පෙළ
Song Title : Sanda Malanikayi (සඳ මලානිකයි)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : පමිත ආර්. ලියනගේ
තනුව හා සංගීතය : රවි අළුත්ගේ


සඳ මලානිකයි
තරු නිදා වැටෙයි
රැය හරිම දිගයි
ඔබ අකාරුණික වී

ඔබ අකාරුණික වී ////

ආ ආ ආ හා ආ… ආ…

නපුරු හීනය දැවටිලා
තනියට කඳුළු නිම්නය උතුරලා //
පවසට

මියුරු මතකය හැංගිලා
හිත යට කැකුළු පෙම් හිත වැහැරිලා //
අකලට

සඳ මලානිකයි
තරු නිදා වැටෙයි
රැය හරිම දිගයි
ඔබ අකාරුණික වී

ඔබ අකාරුණික වී ////

ආ ආ ආ හා ආ… ආ…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment