Rahase Hadana Apa Hagum Song Lyrics - රහසේ හඬනා අප හැඟුම් ගීතයේ පද පෙළ

Rahase Hadana Apa Hagum Song Lyrics - රහසේ හඬනා අප හැඟුම් ගීතයේ පද පෙළ
Song Title : Rahase Hadana Apa Hagum (රහසේ හඬනා අප හැඟුම්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන සහ නීලා වික්‍රමසිංහ
පද : කිත්සිරි නිමල් ශාන්ත
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ළා සඳු පායනා රැයේ
දිලිසේ
තරු සේ
තනිවී තැවෙනා පෙම් සුසුම්

සිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ළා සඳු පායනා රැයේ
දිලිසේ
තරු සේ
තනිවී තැවෙනා පෙම් සුසුම්

සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
ඉමු අපි මිහිරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ළා සඳු පායනා රැයේ
දිලිසේ
තරු සේ
තනිවී තැවෙනා පෙම් සුසුම්

රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment