Pihithuden Adare Livve Song Lyrics - පිහිතුඩෙන් ආදරේ ලිව්වේ ගීතයේ පද පෙළ

Pihithuden Adare Livve Song Lyrics - පිහිතුඩෙන් ආදරේ ලිව්වේ ගීතයේ පද පෙළPihithuden Adare Livve Song Lyrics - පිහිතුඩෙන් ආදරේ ලිව්වේ ගීතයේ පද පෙළ
Song Title : Pihithuden Adare Livve (පිහිතුඩෙන් ආදරේ ලිව්වේ)
Vocalist : Sanjeew Lonliyes| සංජීව් ලෝන්ලියෙස් 
Lyrics : Dilshan Pathiratne| ඩිල්ශාන් පතිරත්න
Melody : Sanjeew Lonliyes| සංජීව් ලෝන්ලියෙස් 
Music : Sanjeew Lonliyes | සංජීව් ලෝන්ලියෙස් 
Video : Sanjeew Lonliyes production 
Apple iphone 7 video... 


මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
එහෙම කිව්වේ
මගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන්
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ
මතකවල සුසුමන් දරා ගෙන උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන්
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
පිහිතුඩෙන්
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
පිහිතුඩෙන්
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

Lyrics & chords

Cm
මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි 
                          Gm
විඩාබර දුක් කඳුලු මැව්වේ
Gm
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට 
                  Cm
එහෙම කිව්වේ
Cm
මගෙත් හිත මොනතරම් රිදුනද 
Gm.              Cm
මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
Cm.              Gm.         
උඹයි හදවත සියුම් තැන්වල 
                      Cm
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..

Cm.               Ab.          
දැවෙන චිතකය විරහ ගිනිමැද
Bb.               Cm.  
මමයි නිතරම උඹව හෙව්වේ..
Cm.               Fm.  
රිදෙන බව දැන දැනම අපමණ
Cm.            Eb.  
උඹයි හදවත සියුම් තැන්වල 
Gm.   
පිහිතුඩෙන් 
Bb.            Cm.  
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..


Cm.                Ab.  
දැවෙන චිතකය කඳුළු පිනිඉස
Bb.                 Cm.  
මමයි ඇවිලෙන ගින්න නිව්වේ..
Cm.             Fm.        
මතකවල සුසුමන්  දරාගෙන
Cm.              Eb.  
උඹයි හදවත සියුම් තැන්වල 
Gm.  
පිහිතුඩෙන් 
Bb.             Cm.   
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment