Pem Sililare Song Lyrics - පෙම් සිලිලාරේ ගීතයේ පද පෙළ

Pem Sililare Song Lyrics - පෙම් සිලිලාරේ ගීතයේ පද පෙළ
Song Title : Pem Sililare (පෙම් සිලිලාරේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සරත් දසනායක

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ
විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ

පෙර දිනේ සොඳුරු රුව ඔබේ
නෙතු කොණේ ඇඳි පැයේ
ආදරේ මං පෙතේ
ආවෙ දෑත ගෙන දෙන්නා

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ
විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ

හසරැලී තොලග නැගි නැගී
හද නිවී සිහිල දේ
ආදරේ මං පෙතේ
ආවෙ දෑත ගෙන දෙන්නා

පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ
පවනේ පාවේ
විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගී හඬ යළි ඇසුණා
කවුදෝ ආවේ
කවුදෝ ආවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment