Pem Rasa Wahena Mangala Githe Song Lyrics - පෙම් රස වෑහෙන මංගල ගීතේ ගීතයේ පද පෙළ

Pem Rasa Wahena Mangala Githe Song Lyrics - පෙම් රස වෑහෙන මංගල ගීතේ ගීතයේ පද පෙළ
Song Title : Pem Rasa Wahena Mangala Githe (පෙම් රස වෑහෙන මංගල ගීතේ)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා සහ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : සෝමපාල ලීලානන්ද
තනුව හා සංගීතය : සරත් දසනායක
"කස්තුරි සුවඳ" චිත්‍රපටිය සඳහා ගායනා කරන ලදී


පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ

පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා //
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා
සදාතනික වේවා //
සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)

මී වද සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ
මී වද සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment