Obage Sewane Radena Sahane Song Lyrics - ඔබගෙ සෙවණේ රැඳෙණ සහනේ ගීතයේ පද පෙළ

Obage Sewane Radena Sahane Song Lyrics - ඔබගෙ සෙවණේ රැඳෙණ සහනේ ගීතයේ පද පෙළ
Song Title : Obage Sewane Radena Sahane (ඔබගෙ සෙවණේ රැඳෙණ සහනේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ඔබගෙ සෙවණේ
රැඳෙණ සහනේ
දේවා සදා වාසනාවන්
ඔබගෙ සරණේ
නොහිම් සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා

දෙගුරුන් වෙතින් නික්ම සුවිසල් ලොවේ
මුදු සීත සෙවණක් සොයා
රන්වන් හුයෙන් දෑත පටලා බැඳී
ආවේ ඔබේ ලොව සොයා

ඔබගෙ සෙවණේ
රැඳෙණ සහනේ
දේවා සදා වාසනාවන්
ඔබගෙ සරණේ
නොහිම් සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා

සිහිලෙන් ගිමන් නිවන සුවඳක් ලෙසින්
ඔබගේ පැතුම් සරසාලා
ඔබගේ ළඟින් නිබඳ ඉන්නම් ඉතින්
පහනක් ලෙසින් දැල්විලා

ඔබගෙ සෙවණේ
රැඳෙණ සහනේ
දේවා සදා වාසනාවන්
ඔබගෙ සරණේ
නොහිම් සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment