Mata Mathakayi Song Lyrics - මට මතකයි ගීතයේ පද පෙළ

Song Title : Mata Mathakayi (මට මතකයි)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්


මට මතකයි දුර ඈත අතීතෙක
ඔබ හමුවූ පෙර ආත්මයක්
මට මතකයි සීතල දවසක
මහ වැසි වසිනා රාත්‍රියක්

රැහැයි හඬක් නැති තරු එළියක් නැති
කඳු පෙත් අතරේ නිසංසලේ
තුං මං හන්දිය නොපෙණෙන මායිම
අම්බලමක අපි මුණගැසුණේ

මට මතකයි දුර ඈත අතීතෙක
ඔබ හමුවූ පෙර ආත්මයක්
මට මතකයි සීතල දවසක
මහ වැසි වසිනා රාත්‍රියක්

එදා මෙදා තුර කෝ ඔබ කොයිබද
ආත්ම ගණනක් සොයන සුවේ
කවදා හෝ යළි හමුවන දිනයක්
තුන් සිත විමසයි භවෙන් භවේ

මට මතකයි දුර ඈත අතීතෙක
ඔබ හමුවූ පෙර ආත්මයක්
මට මතකයි සීතල දවසක
මහ වැසි වසිනා රාත්‍රියක්
මහ වැසි වසිනා රාත්‍රියක්
මහ වැසි වසිනා රාත්‍රියක්
මහ වැසි වසිනා රාත්‍රියක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment