Mahalu Madame Song Lyrics - මහළු මඩමේ ගීතයේ පද පෙළ

Mahalu Madame Song Lyrics - මහළු මඩමේ ගීතයේ පද පෙළ
Song Title : Mahalu Madame (මහළු මඩමේ)
ගායනය : චාමර වීරසිංහ


මහළු මඩමේ කාංසියට මමත් උනා හුරු
පපුව ඇවිලුනා තිස්‌සෙම පුතා ගැන සිතූ
ටික දවසයි මමත් ඉන්නෙ හුස්‌මයන තුරූ
ඇවිත් යන්න එන්නේ කවදාද මගෙ පුතු

අම්මා නැති වුනත් නුඹට නෑ අදුවක්‌ කලේ
පුංචි කාලෙ නුඹව හැදුවේ මහාමෙරක්‌ වගේ
දිනෙන් දිනම ඉහල ගිහින් වැඩිවුනාම අගේ
හිතුවේ මම දුනුව කියලා රත්තරන් පුතේ

නුඹගේ මනාපයට විවාහයක්‌ සිදුවුනා
එතැන් පටන් නුඹලාමට වෙනස්‌කම් කලා
නුඹ හදන්න මා වින්දේ දුක්‌ කදුලු විනා
දියණි කෙනෙක්‌ හිටියානම් සලකාවි එයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment