Ma Naari Song Lyrics - මා නාරී ගීතයේ පද පෙළ

Ma Naari Song Lyrics - මා නාරී ගීතයේ පද පෙළ
Song Title : Ma Naari (මා නාරී)
Artist : Kumuditha Gayath
Melody : Kumuditha Gayath
Lyrics : Demintha Jayasinghe
Produced, Mixed & Mastered by : Yuki Navaratne

ලෝකයට රහසෙන් මුමුණා කියන්
කන් පෙත්ත මත දෙතොලෙ උණුහුම තියන්
ශෘංගාරි ඇස් අඩවන් කරන්
මා මනස මන්මත් කලා
ඈ ලස්සනයි
මා නාරී

මා නාරී
මා නාරී
මා නාරී
මා නාරී

රන් තාරුකාවලට පිටු දී ඉඳන්
ඇහුනාද ගතු කියනවා සුර ලියන්
ඔය දෙතොලෙ උණුහුමට හැංගී හොරෙන්
ප්‍රේම කළා සොඳුර හිරු සඳු උනත්
ප්‍රේම කළා සොඳුර හිරු සඳු උනත්

මා නාරී
මා නාරී
මා නාරී
මා නාරී

හීන ආකහේ කොහේ හරි නැවතිලා
ඇස් මානයට ඔබේ කෙදිනහරි ළං වෙලා
මුමුණාවි ඔබ සවනට කොඳුරලා
සොඳුර අපි ආදරෙන්

මා නාරී
මා නාරී
මා නාරී
මා නාරී
මා නාරී
මා නාරී
මා නාරී
මා නාරී
මා නාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment