Kiri Weherata Song Lyrics - කිරිවෙහෙරට ගීතයේ පද පෙළ

Kiri Weherata Song Lyrics - කිරිවෙහෙරට ගීතයේ පද පෙළ
Song Title : Kiri Weherata (කිරිවෙහෙරට)
ගායනය : චාමර වීරසිංහ


කිරිවෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්ලාවී

කිරිවෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්ලාවී

නිල් මානෙල් මලකට වැඩි
ඇස් දෙක ලස්සනයි කියාවී
නිල් මානෙල් මලකට වැඩි
ඇස් දෙක ලස්සනයි කියාවී
ලස්සන ඒ ඇසිපිය යට
හීන තියා සුවඳ ගනිවී

කිරිවෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්ලාවී

මල් වික්කට කාසි වලට
නගරෙට හිත නොදෙන් දයාවී
මල් වික්කට කාසි වලට
නගරෙට හිත නොදෙන් දයාවී
මගෙ හිත කිරිවෙහෙර වගේ
සත්තයි පිවිතුරුයි ප්‍රියාවී

කිරිවෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්ලාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment