Dathin Wadala Wadala Song Lyrics - දෑතින් වැඳල වැඳල ගීතයේ පද පෙළ

Dathin Wadala Wadala Song Lyrics - දෑතින් වැඳල වැඳල ගීතයේ පද පෙළ
Song Title : Dathin Wadala Wadala (දෑතින් වැඳල වැඳල)
ගායනය : මාලිනී බුලත්සිංහල සහ සන්ධ්‍යා බුලත්සිංහල
පද : පූජ්‍ය රඹුකන සිද්ධාරථ හිිමි
තනුව : එච්.එම්. ජයවර්ධන


දෑතින් වැඳල වැඳල
දෑතින් වැඳල වැඳල
මහසෙන් රජුට කියල
මහසෙන් රජුට කියල
අහසින් වතුර ගේන්නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

දෑතින් වැඳල වැඳල
දෑතින් වැඳල වැඳල
රහසෙන් කියල කියල
රහසෙන් කියල කියල
මුහුදෙන් වතුර ගේන්නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

දෑසින් අඬල අඬල 
දෑසින් අඬල අඬල
රහසෙන් කියල කියල
රහසෙන් කියල කියල
මලකින් කඳුළු ගේන්නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment