Budun Daka Niwan Dakinna Song Lyrics - බුදුන් දැක නිවන් දකින්න ගීතයේ පද පෙළ

Budun Daka Niwan Dakinna Song Lyrics - බුදුන් දැක නිවන් දකින්න ගීතයේ පද පෙළ
Song Title : Budun Daka Niwan Dakinna (බුදුන් දැක නිවන් දකින්න)
ගායනය : චාමර වීරසිංහ


බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ
සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ
අපේ ජීවිතේ

සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ
පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ
දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ
වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ

භාර හාර වී වැඳ වැඳ අටමස්ථානේ
කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ
සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ
මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment