Wahi Binduwe Song Lyrics - වැහි බිංදුවේ ගීතයේ පද පෙළ

Wahi Binduwe Song Lyrics - වැහි බිංදුවේ ගීතයේ පද පෙළ
Song Title : Wahi Binduwe (වැහි බිංදුවේ)
ගායනය : මීනා ප්‍රසාදිනී
පද රචනය : ඉසුරු වීරසිංහ මුදලි
සංගීතය : සංඛ දිනෙත්
"COLOUR" සිංහල චිත්‍රපටයේ ගීතයකි


තැන තැන විසිරෙච්ච විසි වෙච්ච වැහි බිංදුවේ
මට හැකිනම් ගුලි වෙන්න නුඹ එක්ක මේ සීතලේ
නුඹ එක්ක ගුලි වෙන්න මේ සීතලේ
සිසිලස්ස විදගන්න මේ ජීවිතේ

බිඳ බිඳ වැටී දසත හා යාවෙලා
දුක් සෝ සුසුම් දැන් යයි පාවෙලා
බිඳ බිඳ වැටී දසත හා යාවෙලා
දුක් සෝ සුසුම් දැන් යයි පාවෙලා

නුඹ එක්ක ගුලිවෙන්න...//

රහසින් ඇවිත් රහසෙම ලංවෙලා
ලෝකය මගේ නුඹ නමින් වෙන්වෙලා
රහසින් ඇවිත් රහසෙම ලංවෙලා
ලෝකය මගේ නුඹ නමින් වෙන්වෙලා

නුඹ එක්ක ගුලිවෙන්න...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment