Seethala Raa Yame Song Lyrics - සීතල රෑ යාමේ ගීතයේ පද පෙළ

Seethala Raa Yame Song Lyrics - සීතල රෑ යාමේ ගීතයේ පද පෙළ
Song Title : Seethala Raa Yame (සීතල රෑ යාමේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව : සරත් දසනායක
1980 දී තිරගතවූ ටක් ටික් ටුක් චිත්‍රපටියේ ගීයකි.


ආ හා හා ....
ලා ලා ලා ලා .....
ආ හා හා හා ....
සීතල රෑ යාමේ ... නිදැල්ලේ නිල් තාරකා සැලේ ...

සීතල රෑ යාමේ නිදැල්ලේ
නිල් තාරකා සැලේ //
(ආ හහා ...  ආ හහා ...  )
ඔබ මාගේ ළඟයි පෙම් සමීරේ (හ්ම් ම්ම් ම්හ්.)
සීතල රෑ යාමේ නිදැල්ලේ
නිල් තාරකා සැලේ

රොන්සුණු තැවරේ හද මකරන්දේ
නුරා රසේ බොමු නිදි නැති යාමේ
නෙත නිදිවර නෑ සිත ඉවසිලි නෑ
ඔබයි පැතුම් ඉම මේ යන ගමනේ
මා දෑස මත්වී ප්‍රියේ (ආහා ආ...)

සීතල රෑ යාමේ නිදැල්ලේ
නිල් තාරකා සැලේ
(ආ හහා ...  ආ හහා ...  )
ඔබ මාගේ ළඟයි පෙම් සමීරේ
(ආ... ආහහා ....  ලා... ලාල ලා ...)

ආදර සිහිනේ ජීවන යහනේ
අරුණළු පින්නේ මා සනසන්නේ
චංචල දෑසේ පෑ මදහාසේ
ඔබ මට හිමිවේ
එය සහතික වේ
මල් පීදුනා වාසනා... ආහා ආ....

සීතල රෑ යාමේ නිදැල්ලේ
නිල් තාරකා සැලේ
(ආ හහා ...  ආ හහා ...  )
ඔබ මාගේ ළඟයි පෙම් සමීරේ
(ආ හාහා... ආ හාහා... )
ඔබ මාගේ ළඟයි පෙම් සමීරේ
(ආ හාහා... ආ හාහා... )
ඔබ මාගේ ළඟයි පෙම් සමීරේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - සරත් දසනායක
1980 දී තිරගතවූ ටක් ටික් ටුක් චිත්‍රපටියේ ගීයකි.සීතල රෑ යාමේ

ආ හා හා ....
ලා ලා ලා ලා .....
ආ හා හා හා ....
සීතල රෑ යාමේ ... නිදැල්ලේ නිල් තාරකා සැලේ ...

සීතල රෑ යාමේ නිදැල්ලේ
නිල් තාරකා සැලේ //
(ආ හහා ...  ආ හහා ...  )
ඔබ මාගේ ළඟයි පෙම් සමීරේ (හ්ම් ම්ම් ම්හ්.)
සීතල රෑ යාමේ නිදැල්ලේ
නිල් තාරකා සැලේ

රොන්සුණු තැවරේ හද මකරන්දේ
නුරා රසේ බොමු නිදි නැති යාමේ
නෙත නිදිවර නෑ සිත ඉවසිලි නෑ
ඔබයි පැතුම් ඉම මේ යන ගමනේ
මා දෑස මත්වී ප්‍රියේ (ආහා ආ...)

සීතල රෑ යාමේ නිදැල්ලේ
නිල් තාරකා සැලේ
(ආ හහා ...  ආ හහා ...  )
ඔබ මාගේ ළඟයි පෙම් සමීරේ
(ආ... ආහහා ....  ලා... ලාල ලා ...)

ආදර සිහිනේ ජීවන යහනේ
අරුණළු පින්නේ මා සනසන්නේ
චංචල දෑසේ පෑ මදහාසේ
ඔබ මට හිමිවේ
එය සහතික වේ
මල් පීදුනා වාසනා... ආහා ආ....

සීතල රෑ යාමේ නිදැල්ලේ
නිල් තාරකා සැලේ
(ආ හහා ...  ආ හහා ...  )
ඔබ මාගේ ළඟයි පෙම් සමීරේ
(ආ හාහා... ආ හාහා... )
ඔබ මාගේ ළඟයි පෙම් සමීරේ
(ආ හාහා... ආ හාහා... )
ඔබ මාගේ ළඟයි පෙම් සමීරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment