Malsarage Yoge Udawe Song Lyrics - මල්සරගේ යෝගෙ උදාවේ ගීතයේ පද පෙළ

Malsarage Yoge Udawe Song Lyrics - මල්සරගේ යෝගෙ උදාවේ ගීතයේ පද පෙළ
Song Title : Malsarage Yoge Udawe (මල්සරගේ යෝගෙ උදාවේ)
ගායනය : ඇන්ජලීන් ගුණතිලක
පද : නිහාල් ඒ. ජයසිංහ
සංගීතය : එම්.කේ. රොක්සාමි
1981 දී තිරගතවූ රංගා චිත්‍රපටියේ ගීයකි.


මල්සරගේ යෝගෙ උදාවේ (හා)
මල් හී වරුසා ළංවේ (හ්ම්)
මංගල්ලේ කාලෙ හිනාවේ (හා)
ආලේ මහිමේ දැන් වේ(හ්ම්)

මල්සරගේ යෝගෙ උදාවේ
මල් හී වරුසා ළංවේ
මංගල්ලේ කාලෙ හිනාවේ
ආලේ මහිමේ දැන්වේ

පෙම් සීනේ එළි වූවා
පෙම් සීනේ එළි වූවා
පෙම් සීනේ එළි වූවා
හා හා හා හා

ආලෝකයි දැන් මේ ජීවේ
ආශාවෝ ඉටුවේ මනා

ආලෝකයි දැන් මේ ජීවේ
ආශාවෝ ඉටුවේ මනා

හරී හරී සන්තෝසෙන් සෑදී සිත් නෑවේ
පායාලා සිකුරු සිනා

සන්තෝසෙන් සෑදී සිත් නෑවේ
පායාලා සිකුරු සිනා

මල්සරගේ යෝගෙ උදාවේ (හා)
මල් හී වරුසා ළංවේ (හ්ම්)
මංගල්ලේ කාලෙ හිනාවේ (හා)
ආලේ මහිමේ දැන් වේ(හ්ම්)

මල්සරගේ යෝගෙ උදාවේ
මල් හී වරුසා ළංවේ
මංගල්ලේ කාලෙ හිනාවේ
ආලේ මහිමේ දැන්වේ

පෙම් සීනේ එළි වූවා
පෙම් සීනේ එළි වූවා
පෙම් සීනේ එළි වූවා
හා හා හා හා

ගංගාවයි මහ මූදයි පෑහේ
කිරියි පැණියි උතුරාවී

ගංගාවයි මහ මූදයි පෑහේ
කිරියි පැණියි උතුරාවී

හරී හරී මී බඳුනේ මී බින්දූ වෑහේ
රසින් රසේ ඉතිරේවී

මී බඳුනේ මී බින්දූ වෑහේ
රසින් රසේ ඉතිරේවී

පෙම් උයනේ මල් පිපුණාවේ (හා)
සුහදේ මේ ජීවේ නෑවේ (හ්ම්)
රාං රූං රාං කුරුල්ලා (හා)
පියඹාලා ආවේ ආවේ (හ්ම්)

මල්සරගේ යෝගෙ උදාවේ
මල් හී වරුසා ළංවේ
මංගල්ලේ කාලෙ හිනාවේ
ආලේ මහිමේ දැන්වේ

පෙම් සීනේ එළි වූවා
පෙම් සීනේ එළි වූවා
පෙම් සීනේ එළි වූවා
හා හා හා හා

සැපතේදී විපතේ ළංවී
සැනසී සමසේ බෙදා

සැපතේදී විපතේ ළංවී
සැනසී සමසේ බෙදා

හරී හරී ජය ජය මංගල රාවේ
රැව්දේ එකසේ සදා

ජය ජය මංගල රාවේ
රැව්දේ එකසේ සදා

පෙම් උයනේ මල් පිපුණාවේ (හා)
සුහදේ මේ ජීවේ නෑවේ (හ්ම්)
රාං රූං රාං කුරුල්ලා (හා)
පියඹාලා ආවේ ආවේ (හ්ම්)

මල්සරගේ යෝගෙ උදාවේ
මල් හී වරුසා ළංවේ
මංගල්ලේ කාලෙ හිනාවේ
ආලේ මහිමේ දැන්වේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment