Pawenna Kiya Denna Oba Ekka Mata Dura Yanna Song Lyrics - පාවෙන්න කියා දෙන්න ඔබ එක්ක මට දුර යන්න ගීතයේ පද පෙළ

Pawenna Kiya Denna Oba Ekka Mata Dura Yanna Song Lyrics - පාවෙන්න කියා දෙන්න ඔබ එක්ක මට දුර යන්න ගීතයේ පද පෙළ
Song Title : Pawenna Kiya Denna Oba Ekka Mata Dura Yanna (පාවෙන්න කියා දෙන්න ඔබ එක්ක මට දුර යන්න)
ගායනය : රොමේෂ් සුගතපාල


පාවෙන්න කියා දෙන්න ඔබ එක්ක මට දුර යන්න
ලංවෙන්න ඉඩක් දෙන්න තොල් එක්ක මට තනිවෙන්න
සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ
මොහොතකට මුළු ලෝකෙ මගෙ වේදෝ

ස්නේහෙ ආදරේ වින්දෙ මන්දරමේ
පින්තාරුවේ රැන්දු තොල් සායමේ
ස්නේහෙ ආදරේ වින්දෙ මන්දාරමේ
රැන්දුවා මත් වුනා ඔබගේ තොල් සායමේ

සන්සුන් වේ පෙම්වත් වේ ලං ලං වේ සුසුමන් මත්වේ
හද ගැස්සේ දැනේ රස්නේ ඔබ ඇත්තේ මාගේ හිත අස්සේ
සිහිනයට තටු මැව්වේ...

මන බැදුනේ ප් රිය ලදුනේ ඔබෙ මුහුනේ කැල්මන් මත්වේ
හද ගැස්සේ දැනේ රස්නේ ඔබ ඇත්තේ මාගේ හිත අස්සේ
සිහිනයට තටු මැව්වේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment