Mage Sukomala Sada Komali Song Lyrics - මාගේ සුකොමල සඳ කොමලී ගීතයේ පද පෙළ

Mage Sukomala Sada Komali Song Lyrics - මාගේ සුකොමල සඳ කොමලී ගීතයේ පද පෙළ
Song Title : Mage Sukomala Sada Komali (මාගේ සුකොමල සඳ කොමලී)
ගායනය : රොමේෂ් සුගතපාල සහ ලක්ෂාන් විජේසිංහ
ගී පද : රිනාස් මොහොමඩ්
සංගීතය : නිසල් ගන්ගොඩගේ


මාගේ සුකොමල සඳ කොමලී
තනියට සිත ලග රැදි කොමලී
පිය වදනී පිය වඩනී
මාගේ සිත ලග තරු රැජිනී
නෙතු මල් ලස්සන කොද කැකුලී
පිය වදනී තරු රැජිනී

තාරුකා පිය ගට සදා නැග ප් රේමේ කඩු රැල්ලේ
නුඹ දිහා එම් සැතපිලා ඉම් නුඹගේ හසරැල්ලේ
හැන්ගිලා හිද ලං වෙයන් මට පටලා දැවටිල්ලේ
කින්නරි නුඹ ලං වෙලා ආදරේ කියනා තුරා
සිත නෑ ඉවසිල්ලේ

මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ
ප් රෙහෙළිකාවක විසදුමක් ලෙස ලං වෙලා සිටියේ
ශාලිකාවක දහසක් නෙත් ලග තනියක් දැණුනු වෙලේ
ගීතිකාවක සුවය දී සිහිනයේ රස පහස දී
තුන් පැය ලග සිටියේ

සාගරේ රැළි ආදරේ ගැන කරනා ඇවටිල්ලේ
පීදෙනා සිත ගායනා කළ ප් රේමයෙ නැවතිල්ලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment