Husma Wage Lagama Mage Song Lyrics - හුස්ම වාගේ ළඟම මාගේ ගීතයේ පද පෙළ

Husma Wage Lagama Mage Song Lyrics - හුස්ම වාගේ ළඟම මාගේ ගීතයේ පද පෙළ
Song Title : Husma Wage Lagama Mage (හුස්ම වාගේ ළඟම මාගේ)
ගායනය : රොමේෂ් සුගතපාල


හුස්ම වාගේ ළඟම මාගේ
එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ
සුවඳ තවරන්න හැම රෑම ඇවිදින් //
ළඟින් මාගේ හිටිය කාලේ
නැවත කිසිදාක යළි එන්නෙ නෑ
ඉතින් ආයේ හුස්ම වාගේ

ළඟින් ඔබ ඉන්න යළි එන්නෙ නෑ
ඔබ හා මා ඔබ හා මා
හමු වූ දිනේ ආයේ එන්නේ නෑ
තාමත් නෑ තාමත් නෑ
ගියදා පටන් ආයේ තාමත් නෑ //
මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ //

කීවෙත් නෑ කීවෙත් නෑ
හැරදා ගියේ ඇයිද කීවෙත් නෑ
කවුරුත් නෑ කවුරුත් නෑ
ඔබ නැතුව ඒ හීනේ කවුරුත් නෑ //
මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ //

හුස්ම වාගේ ළඟම මාගේ
එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ
සුවඳ තවරන්න හැම රෑම ඇවිදින් //
ළඟින් මාගේ හිටිය කාලේ
නැවත කිසිදාක යළි එන්නෙ නෑ
ඉතින් ආයේ හුස්ම වාගේ
ළඟින් ඔබ ඉන්න යළි එන්නෙ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment