Dase Mawenawa Song Lyrics - දෑසෙ මැවෙනවා ගීතයේ පද පෙළ

Dase Mawenawa Song Lyrics - දෑසෙ මැවෙනවා ගීතයේ පද පෙළ
Song Title : Dase Mawenawa (දෑසෙ මැවෙනවා)
Artist : Poorna Sachintha
Lyrics : Shehan Galahitiyawa
Music : Nimesh Kulasinghe 
Teledrama : Raa Heene (රෑ හීනේ) | A Heene Teledrama Song දෙරණ TV


දෑස මැවෙනවා රැයක් පාසා
ඈ නිසා හඩ හඩා
කඳුළු වැටෙනවා නෙතග රූරා
වේදනා දුක මවා නුඹ නිසා
සිත කීරි ගැහෙනවා

සිහින මවන ඒ (මේ) සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ (වුනාදෝ)

සිත සනසන ඒ සිනාව හදවත් අතුරා
දැනෙනා හැගෙනා
නුඹ සිහින අතර දෝ
සඳ පරදන තාරුකාව
මගේ සිත නිවනා
සිතනා පතනා නුඹ මග හැර යයිදෝ
නොනිදා සිතනවා සිත මා පෑරෙනා
ලැබෙනා නොලැබෙනා බව නෑ දන්නේ නෑ
දුර ඉන්නම් විඳගන්නම් මේ වේදනා

සිහින මවන ඒ (මේ) සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ (වුනාදෝ)

සිහින මවන ඒ (මේ) සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ (වුනාදෝ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment