Ammalage Hitha Hadanna Song Lyrics - අම්මලාගේ හිත හදන්න ගීතයේ පද පෙළ

Ammalage Hitha Hadanna Song Lyrics - අම්මලාගේ හිත හදන්න ගීතයේ පද පෙළ
Song Title : Ammalage Hitha Hadanna (අම්මලාගේ හිත හදන්න)
ගායනය : චාමර වීරසිංහ
සංගීතය : රොෂාන් ප්‍රනාන්දු
පද රචනය : උපාලි බණ්ඩාර වීරසේකර


අම්මලාගේ හිත හදන්න
මට මනාලියො බලන්න
නොගිය තැනක් නෑ
පෙම් කරලා මට බඳින්න
අපේ ලෝකෙ හදාගන්න
ඉඩ දුන්නෙත් නෑ

හැඩ රුව හා සම්පත් ඇති
කී දෙනෙක්ව මං දුවුටද
හිත රැවටෙන් නෑ
ඔබ වාගේ තවත් කෙනෙක්
ආත්මේටම හමුවන්නේ නෑ
එහි සැකයක් නෑ

අම්මලාගේ හිත හදන්න
මට මනාලියො බලන්න
නොගිය තැනක් නෑ
පෙම් කරලා මට බඳින්න
අපේ ලෝකෙ හදාගන්න
ඉඩ දුන්නෙත් නෑ

ඔහු අතගෙන ඔබ යද්දි
හිත රිදෙනවා සත්තකින්ම
ඔබ නම් දන් නෑ
මනාලියො තව හොයනවා
අම්මා නම් අකමැත්තක් නෑ
මට හරි යන් නෑ

අම්මලාගේ හිත හදන්න
මට මනාලියො බලන්න
නොගිය තැනක් නෑ
පෙම් කරලා මට බඳින්න
අපේ ලෝකෙ හදාගන්න
ඉඩ දුන්නෙත් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment