Ruwan Tharaka Song Lyrics - රුවන් තාරකා ගීතයේ පද පෙළ

Ruwan Tharaka Song Lyrics - රුවන් තාරකා ගීතයේ පද පෙළ
Song Title : Ruwan Tharaka (රුවන් තාරකා)
ගායනය : බණ්ඩාර අතාවුද
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා //

නිසල රැයේ
නැඟෙන සඳේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ
සුවය ගෙනේ
නිබඳ මා වෙතේ //
නිබඳ මා වෙතේ

රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

තිසර විලේ
පිපුණු මලේ
රැඳූණු ආදරේ
සුවඳ ගෙනේ
සතර දෙසේ
යොවුන් මාවතේ //
යොවුන් මාවතේ

රුවන් තාරකා නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී වේදනා නිවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment