Kawrudo Ara Kauluwen Song Lyrics - කවුරුදෝ අර කවුළුවෙන් ගීතයේ පද පෙළ

Kawrudo Ara Kauluwen Song Lyrics - කවුරුදෝ අර කවුළුවෙන් ගීතයේ පද පෙළ
Song Title : Kawrudo Ara Kauluwen (කවුරුදෝ අර කවුළුවෙන්)
මුල් ගායනය : ශාන්ති ගීතදේව
නව ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ඩෝල්ටන් අල්විස්
සංගීතය : සනත් නන්දසිරි


කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ //

හිතින් මට බැ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා //
කවුළුවේ දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ

කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම් //
කවුළුවෙන් දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment