Dili Dili Dilisewi Song Lyrics - දිලි දිලි දිලීසේවි ගීතයේ පද පෙළ

Dili Dili Dilisewi Song Lyrics - දිලි දිලි දිලීසේවි ගීතයේ පද පෙළ
Song Title : Dili Dili Dilisewi (දිලි දිලි දිලීසේවි)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව : සරත් ද අල්විස්
"ජය අපටයි" චිත්‍රපටියේ ගීයකි


දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ

හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ
මොහොතින් බිඳී යාවී සිතු සෑමදේ
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිතේ යාවී
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ

දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ

කව්දෝ මවා පාන මායාවකි
ඔබගේ ළඟින් ඉන්නෙ ඡායාවකි
ඔහුගේ දෑස ඔබ සොයා යන්නේ
සැඟවූ රහස නැ ප්‍රේමේ දන්නේ
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ

දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment