Adaren Hitha Hinahe Song Lyrics - ආදරෙන් හිත හිනැහේ ගීතයේ පද පෙළ

Adaren Hitha Hinahe Song Lyrics - ආදරෙන් හිත හිනැහේ ගීතයේ පද පෙළ
Song Title : Adaren Hitha Hinahe (ආදරෙන් හිත හිනැහේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනා
කඳුලින් ලොවේ කව්ද දිනුවේ

සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනා
කඳුලින් ලොවේ කව්ද දිනුවේ

ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

හිරු සඳු එකවර පායා දිගත බැබලේ
අතිනත වෙලා රඟමු මිහිරේ

හිරු සඳු එකවර පායා දිගත බැබලේ
අතිනත වෙලා රඟමු මිහිරේ

ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment