Age Banda Nalawena Thale Song Lyrics - ඇගෙ බඳ නලවන තාලේ ගීතයේ පද පෙළ

Age Banda Nalawena Thale Song Lyrics - ඇගෙ බඳ නලවන තාලේ ගීතයේ පද පෙළ
Song Title : Age Banda Nalawena Thale (ඇගෙ බඳ නලවන තාලේ)
Vocalist : Dimi3
Music & Lyrics : Dimi3
Mixed & Mastered : Dimi3
Lyrics Video : Prasad Palinda @Grease Pencil


ඇගෙ බඳ නැළවෙන තාලේ
දැක හද නැලවෙන්නෙ මාගේ
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ-ආ-ආ-ආ

ඇගෙ බඳ නැළවෙන තාලේ (තාලේ)
දැක හද නැලවෙන්නෙ මාගේ (මාගේ)
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ-ආ-ආ-ආ

පාරම් බාන්නෑ බං පෙම් ගීයක් ගයා
මායම් දන්නෑ මං බෑ කෝලම් එපා
වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා
මා නම් නෑ යන්නෙ මල් මීයක් කඩා

ඇගෙ බඳ නළවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(ඉන්නත් බෑ, යන්නත් බෑ, කන්නත් බෑ, ආය නම්)

ඇගෙ බඳ නළවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(ඉන්නත් බෑ, යන්නත් බෑ, කන්නත් බෑ, ආය නම්)

සෙල්ලං ඇති කෙල්ලෙ යකා නටාපන්
කොමඩු හපල රස බලපන්
පදෙට මගෙ මේ උඹ නටපන්
පන්දම්පාලි නැටුමට මාව බදාගන්

ආහ්
ඇයි පරක්කු?
කවුද ඉන්නෙ අපි මැද හරස්වූ
කෙල්ලෙ මැද ළමැද මා
මැද පිරිමැද ගන්නම් ඔතන්
මගෙ ඔඩොක්කු

පාරම් බාන්නෑ බං පෙම් ගීයක් ගයා
මායම් දන්නෑ මං බෑ කෝලම් එපා
වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා
මා නම් නෑ යන්නෙ මල් මීයක් කඩා

ඇගෙ බඳ නැළවෙන තාලේ (තාලේ)
දැක හද නැලවෙන්නෙ මාගේ (මාගේ)
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ-ආ-ආ-ආ

ඇගෙ බඳ නැළවෙන තාලේ (තාලේ)
දැක හද නැලවෙන්නෙ මාගේ (මාගේ)
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ-ආ-ආ-ආ

පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රන් කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා ?

පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රන් කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා ?

ආහ්, ඇයි පරක්කු ?
කවුද ඉන්නෙ අපි මැද හරස්වූ
කෙල්ලෙ මැද ළමැද මා
මැද පිරිමැද ගන්නම් ඔතන්
මගෙ ඔඩොක්කු

ඇගෙ බඳ නළවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(ඉන්නත් බෑ, යන්නත් බෑ, කන්නත් බෑ, ආය නම්)

ඇගෙ බඳ නළවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(ඉන්නත් බෑ, යන්නත් බෑ, කන්නත් බෑ, ආය නම්)

පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රන් කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා?

පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රන් කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා?

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment