Thattu Karanna Hemin Song Lyrics - තට්ටු කරන්න හෙමින් ගීතයේ පද පෙළ

Thattu Karanna Hemin Song Lyrics - තට්ටු කරන්න හෙමින් ගීතයේ පද පෙළ
Song Title : Thattu Karanna Hemin (තට්ටු කරන්න හෙමින්)
ගායනය : අනුලා බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.


තට්ටු කරන්න හෙමින් //
මගේ විමානේ
දොරටුව ඔබගෙයි
තට්ටු කරන්න හෙමින් //

තට්ටු කරන්න හෙමින් //
මගේ විමානේ
දොරටුව ඔබගෙයි
තට්ටු කරන්න හෙමින් //

දෙපා තබන්න හෙමින් //
මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි
දෙපා තබන්න හෙමින් //

මා වෙත එන්න පෙමින් //
මගෙ මී බඳුනේ මධු රස ඔබටයි
මා වෙත එන්න පෙමින් //

මා වෙත එන්න පෙමින් //
මගෙ මී බඳුනේ මධු රස ඔබටයි
මා වෙත එන්න පෙමින් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment