Biduna Dahan Biduna Song Lyrics - බිඳුණා දැහැන් බිඳුණා ගීතයේ පද පෙළ

Biduna Dahan Biduna Song Lyrics - බිඳුණා දැහැන් බිඳුණා ගීතයේ පද පෙළ
Song Title : Biduna Dahan Biduna (බිඳුණා දැහැන් බිඳුණා)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : එච්.ඩී. ප්‍රේමරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
1997 තිරගතවූ විසිදැල චිත්‍රපටියේ ගීයකි.


බිඳුණා
දැහැන් බිඳුණා
මිදුනා
සිරගත ආශා //

අඅ අඅ අඅ අඅ
අඅ අඅ අඅ අඅ

කැළඹී දල රළ කැළඹෙයි
විසි වී විසිදැල විසිරෙයි
වියරුයි හදවත වියරුයි
පිබිදෙයි දිගු රළ පිබිදී

බිඳුණා
දැහැන් බිඳුණා
මිදුනා
සිරගත ආශා //

ගොදුරු නොවී ළංවෙවී
ළංවී වැළඳ ගනී //

දිය පිට තරඟ නඟමී
දිය තුළ කිමිද මියෙමී //

බිඳුණා
දැහැන් බිඳුණා
මිදුනා
සිරගත ආශා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment