Sitha Oba Pa Mula Radawa Song Lyrics - සිත ඔබ පා මුල රඳවා ගීතයේ පද පෙළ

Sitha Oba Pa Mula Radawa Song Lyrics - සිත ඔබ පා මුල රඳවා ගීතයේ පද පෙළ
Song Title : Sitha Oba Pa Mula Radawa (සිත ඔබ පා මුල රඳවා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා //
සිත ඔබ පා මුල රඳවා

අසුරු සැණක් වු රුසිරු අතීතය
සිහිණෙන් ගෑ මුදු සුවඳක් සේ //
සදා රැඳේවා
ඔබේ ලොවේ

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පා මුල රඳවා

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ //
සදා රැඳේවා
ඔබේ හදේ

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පා මුල රඳවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment