Pihitak Nathi Song Lyrics - පිහිටක් නැති ගීතයේ පද පෙළ

Pihitak Nathi Song Lyrics - පිහිටක් නැති ගීතයේ පද පෙළ
Song Title : Pihitak Nathi (පිහිටක් නැති)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ පිරිස
පද රචනය : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ


පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් ඇති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති බෙර සක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment