Oba Maa Hamuwunu Me Ira Handa Yata Song Lyrics - ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට ගීතයේ පද පෙළ

Oba Maa Hamuwunu Me Ira Handa Yata Song Lyrics - ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට ගීතයේ පද පෙළ
Song Title : Oba Maa Hamuwunu Me Ira Handa Yata (ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : විශාරද ගුණදාස කපුගේ


ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී //

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පීදී පර වූ පෙම් මල //
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

කඳුළ සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කළ හැටි //
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment